දේශපාලන හදපු කෙනාම විවෘත කරන්න – හිටපු ජනපතිට, ජනපති ගෝඨාභයගෙන්… Jan 16, 2021 0 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළ දී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක්…
දේශපාලන එජාපයේ සභාපති තනතුර වජිරට.. මහ ලේකම් රංගේ බණ්ඩාර.. Jan 13, 2021 0 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ…
දේශපාලන රන්ජන් පිළිබඳව සමගි ජන බලවේගය ගන්නා තීරණය Jan 13, 2021 0 පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග…
දේශපාලන පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ Jan 13, 2021 0 දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් …
දේශපාලන රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමි වෙයි Jan 13, 2021 0 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධුරය…
දේශපාලන රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් Jan 12, 2021 0 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ…
දේශපාලන නිකමටවත් ආණ්ඩුවට හිතෙන්නේ නැද්ද අනේ අපේ රටේ ජනතාව පව් කියලා… Jan 12, 2021 0 වර්තමානයේ රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දේශපාලන ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි Jan 11, 2021 0 අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර…
දේශපාලන රනිල් නායක ප්රශ්නය වෙන පැත්තකට හරවයි.. Jan 11, 2021 0 මේ වසර මුල දී එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකයෙකු පත්කරන බවට වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දු…
දේශීය නිරෝධායනය වන නිවෙස් අසලට අද සිට පොලීසිය යොදවයි Jan 16, 2021 0 ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසිආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ…
කලා රජිනිකාන්ත් හදිසියේම දේශපාලනය නවතා දමයි Dec 29, 2020 0 ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුපර් ස්ටාර් රජිනිකාන්ත් විසින් පසුගියදා ඉන්දියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් තමන්…
විශේෂාංග කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට එහි උපදේශිකාවක් තැබූ සටහන Jul 12, 2020 0 කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බහි වුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටියදි මාරවිල, නාත්තන්ඩිය…
සෞඛ්‍ය වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ වෛරසය ශ්‍රී ලංකාවටත් එයිද? Jan 16, 2021 0 වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ව්‍යාපාරික පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි Jan 13, 2021 0 මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ…