ශ්‍රී ලංකාවට ලකුණු 04 ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පවතී පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

නායක වනිදු හසරංග ලකුණු 67 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඇෆ්ගනිස්තානයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.

මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *