මා සේවයෙන් ඉවත් වන්නේ නෑ.. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *