Category: Sports News

  • නීල් වැග්නර් පිටියෙන් සමුගනී

    නීල් වැග්නර් පිටියෙන් සමුගනී

    නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහු තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු එම තීරණය ගෙන තිබෙනවා.

  • අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

    අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක…

  • ශ්‍රී ලංකාවට ලකුණු 04 ක ජයක්

    ශ්‍රී ලංකාවට ලකුණු 04 ක ජයක්

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පවතී පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය. නායක වනිදු හසරංග ලකුණු 67 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස නියමිත පන්දුවාර 20 අවසානයේ…

  • කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙයි

    කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙයි

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකරගත්තේය. එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

  • තරගාවලි ජය ශ්‍රී ලංකාවට

    තරගාවලි ජය ශ්‍රී ලංකාවට

    දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය. ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත්…

  • 19 න් පහලත් ඔස්ට්‍රේලියාවට

    19 න් පහලත් ඔස්ට්‍රේලියාවට

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ශූරයින් බවට පත්විය. එහිදී ලකුණු ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යෞවන ක්‍රීඩකයින් පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණි. ඒ අනුව අවසන් තරගය ලකුණු 79කින් ජයගත් ඔස්ට්‍රේලියා යෞවනයින් මෙවර 19න් පහළ ලෝක කුසලානය…

  • පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

    මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 42 කින් ජයගන්නට ශ්‍රී ලංකාවඅද සමත් වුනා.කාසියේ වාසිය දිනු ඇෆ්ගන් නායකයා මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. එම තීරණයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් පමනක් දැවීලකුණු 381 ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක නව වාර්තාවක් සමගින්…

  • පැතුම් නිස්සංක ගෙන් වාර්තාවක්.. ඇෆ්ගනිස්තානයට 382 ක ඉලක්කයක්

    පැතුම් නිස්සංක ගෙන් වාර්තාවක්.. ඇෆ්ගනිස්තානයට 382 ක ඉලක්කයක්

    ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවීලකුණු 381 ක් ලබා ගැනීමට සමත්වුණා. පැතුම් නිස්සංක අගනා ලකුණු 210 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකා නව වාර්තාවක් තැබීමට සමත් වුනා. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමින්. 2000 වසරේ…

  • පළමු එක්දින තරගය ..ඇෆ්ගන් පිල පන්දු රකියි

    පළමු එක්දින තරගය ..ඇෆ්ගන් පිල පන්දු රකියි

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පස්වරු 2.30 ට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. පැතුම් නිස්සංකඅවිශ්ක ප්‍රනාන්දුකුසල් මෙන්ඩිස්සදීර සමරවික්‍රමචරිත් අසලංකජනිත් ලියනගේවනිඳු හසරංගමහේෂ් තීක්ෂණඩිල්ෂාන් මධුශංකදුෂ්මන්ත චමීරප්‍රමෝද් මදුශාන් අද තරගයට ක්‍රීඩා කරනවා.

  • ඇෆ්ගනිස්තානය සමග තරග වදින එක්දින සංචිතය නම් කෙරේ

    ඇෆ්ගනිස්තානය සමග තරග වදින එක්දින සංචිතය නම් කෙරේ

    දසුන් ශානක නම් කර නැහැ… ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. මෙම එක්දින ජාත්‍යන්තර තරග 03 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 යන දිනයන්හි සවස 02:30 සිට ආරම්භ වනු ඇති. ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් මෙම නව එක්දින සංචිතයට හිටපු නායක දසුන්…