Category: Sports News

  • ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්

    ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

  • ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට

    ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට

    ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

  • දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 212 ක් ඉදිරියෙන්

    දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 212 ක් ඉදිරියෙන්

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී. අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 107 ඇන්ජලෝ මැතිව්ස් ලකුණු…

  • පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්

    පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්

    ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්ව සිටී. ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙනි. නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස්…

  • ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නැවතත් ජේ ෂා පත් කෙරේ

    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නැවතත් ජේ ෂා පත් කෙරේ

    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා තවත් වසරක කාලයක් සඳහා අද (31) තේරී පත්කර ගැනුණි. ඒ සඳහා ජේ ෂාගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසිනි. මේ ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාවයි.

  • ඇෆ්ගන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    ඇෆ්ගන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම ටෙස්ට් තරගය පෙබරවාරි 02 – 06 දක්වා එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. එම සංචිතය පහලින්. ධනංජය ද සිල්වා (නායක)කුසල් මෙන්ඩිස් (උප නායක)දිමුත් කරුණාරත්නනිෂාන් මධුෂ්කඇන්ජලෝ මැතිව්ස්දිනේෂ් චන්දිමාල්සදීර…

  • 19 න් පහල ලෝක කුසලානය… සුපර් සික්ස් වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් ජයගනී

    19 න් පහල ලෝක කුසලානය… සුපර් සික්ස් වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් ජයගනී

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජයට පත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගය කඩුලු තුනකින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත්විය.දිනුර කළුපහන පන්දු…

  • ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල දිවයිනට

    ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල දිවයිනට

    තරග සංචාරයක් සඳහා ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (30) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 02 සිට ආරම්භ වීමට නියමිතය. ඔවුන් මෙම තරග සංචාරය තුළදී ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03කට සහභාගී වීමට නියමිතය. ටෙස්ට් තරගය අනිද්දා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග…

  • ඇෆ්ගනිස්තානය සමග එක්දින තරග පල්ලෙකැලේට

    ඇෆ්ගනිස්තානය සමග එක්දින තරග පල්ලෙකැලේට

    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ. එම සංචාරයේ විස්සයි20 තරග තුන පෙර…

  • චමරිට ICCයෙන් විශේෂ ස්ථානයක්

    චමරිට ICCයෙන් විශේෂ ස්ථානයක්

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කරනු ලැබුවා. එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර තිබෙනවා.