දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 212 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී.

අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 107

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *