ඇෆ්ගන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම ටෙස්ට් තරගය පෙබරවාරි 02 – 06 දක්වා එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

එම සංචිතය පහලින්.

ධනංජය ද සිල්වා (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
දිමුත් කරුණාරත්න
නිෂාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ළහිරු උදාර
චාමික කරුණාරත්න
මිලාන් රත්නායක


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *