පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්ව සිටී.

ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙනි.

නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස් කරගෙන සිටිති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *