පළමු එක්දින තරගය ..ඇෆ්ගන් පිල පන්දු රකියි

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පස්වරු 2.30 ට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.

පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
චරිත් අසලංක
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහේෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුශංක
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මදුශාන්

අද තරගයට ක්‍රීඩා කරනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *