නාමල් රාජපක්ෂ ඉන්දියානු සංචාරයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා..

ඒ පෞද්ගලික සංචාරයක් සඳහායි.

මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස අයෝධ්‍යාවේ පිහිටි රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කිරීමට නියමිතයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *