නීල් වැග්නර් පිටියෙන් සමුගනී

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහු තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු එම තීරණය ගෙන තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *