රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *