කාලගුණයෙන් අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *