SLIIT 2021 ලෝක සමුළු සම්මාන උළෙලේදී (WSA) තරුණ නවෝත්පාදකයන් සඳහා වන ලෝක ශූරතාවය දිනා ගනී.
SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.