Browsing Category

ව්‍යාපාරික

CBL සමපෝෂ, ආහාර සැපයුම් ජාලයේ අඛණ්ඩතාව තහවුරු කරමින් දරුවන්ගේ පෝෂණය සහ දැනුම සඳහා කැපවෙයි

මේ වනවිට රට තුළ පවතින කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් තම නිවෙස් තුළට ම වී කාලය ගත කරන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතා ද සීමා වී තිබේ. එවන් මොහොතක, වයස් භේදයකින් තොරව නිවෙස්වල රැඳී සිටින…

5G තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්ත අගමැති ජාතික කමිටුවට නායකත්වය දෙයි

5G සංවර්ධනය සම්බන්ධීකරණය කිරීම සහ රටේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා 26දෙනෙකුගෙන් යුත් ජාතික 5G කමිටුවක් තායිලන්ත අගමැති Prayut Chan-o-cha සමග සභාපති ලෙස පත් කර ඇත.

ලංකා වාණිජ මණ්ඩලය, සුරක්ෂිත සේවා – ස්ථාන පරිසරයක් සඳහා වූ උපදෙස් මාලාව අනුගමනය කිරීමේ වැදගත්කම…

බොහෝ දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග සේවායෝජකයන් හා සේවකයන් නැවතත් රැකියා ස්ථාන කරා යොමුකරවමින්, රටේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට ගෙනඒමට මේ වන විට රජයේ අවධානය මතුව තිබේ. එවන් පසුබිමක ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of…

අලංකාර නිර්මාණයක් මෙන්ම ප්‍රබල කාර්ය සාධනයක් සපුරාලන Huawei Nova 7i

බලගතු ලෙස නිර්මාණය කරන ලද ස්මාර්ට්ෆෝන් දැරිය හැකි මිලකට එළිදැක්වීම සඳහා Huawei ප්‍රසිද්ධ ය. මෑතකදී එළිදක්වන ලද නෝවා 7i සැලසුම් සහ කාර්ය සාධනය අනුව තවදුරටත් තීරුව ඉහළ නංවන අතර ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත නවතම මධ්‍යම මට්ටමේ නවෝත්පාදනයන් බව…

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීමට පුද්ගලික අංශය සහය වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී.

Huawei වෙතින් කොවිඩ්-19 මැඩලීම සඳහා ශ්‍රී ලංකාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්‍රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ පෙළක් රජයට පරිත්‍යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර…

වයිබර් තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය තවත් පියවරකින් ඔසවා තබමින් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි

ලොව ප්‍රමුඛතම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, සියලුම චැට් සඳහා “disappearing messages”විශේෂාංගය හඳුන්වාදීම පසුගියදා නිවේදනය කළේය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඵලදායීතාවට කාන්තා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කෙරෙයි

ගෝලීය වශයෙන් ග්‍රාමීය ජනසංඛ්‍යාත්මක වෙනස්වීම් මෙන්ම ස්ත්‍රීපුරුෂ හා පරම්පරා සමඟ බැඳුණු ගතිකයන්ගේ විකාශනය ද පිළිබිඹු කරමින් ගොවියාගේ මුහුණුවර ද පසුගිය වසර 30 පුරාවට වෙනස්වීමට ලක්ව තිබේ.