ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල වන මෙටා සමාගමට අයත් Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වනවා.

එය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇති අතර නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නැත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *