ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව තිබෙනවා.

මේ දක්වා ලොව ධනවත්ම පුද්ගලයා වූ ඊලෝන් මස්ක් ඒ අනුව දෙවන ස්ථානයට පත් ව තිබෙනවා.

මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව වාර්තා වනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *