පෙබරවාරියේ සංචාරකයින් ලක්ෂ දෙක පනී

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනාවා.

එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බව ද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගිය දෙසම්බර් මෙන්ම ජනවාරි මාසයේද මෙම සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *