Tag: India v Sri Lanka World T20 final

  • හිටපු ජනපති හා පළාත් පාලන නියෝජිත හමුවක්.

    හිටපු ජනපති හා පළාත් පාලන නියෝජිත හමුවක්.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (19 දා) දිනයේදී අනුරාධපුර, පොළොන්නරුව හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවීමට නියමිතය.මෙම හමුව නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතාට සහයෝගය ලබාදුන් එම මහජන නියෝජිතයන්ට ස්‌තුතිය පළකිරීම සඳහා මෙම සුහද හමුව සංවිධානය කර තිබේ. පෙරේදා (17 දා) ඒ මහතා…

  • වංචාව ගැන හොයනකන් අර්ජුන් ගෙදර.

    වංචාව ගැන හොයනකන් අර්ජුන් ගෙදර.

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. බැඳුම්කර නිකුත් කිරීමේ දී මතුවී ඇති බව කියන ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…

  • රජීව්ට ආණ්ඩුව එපා වෙයි.

    රජීව්ට ආණ්ඩුව එපා වෙයි.

    සිය තනතුර සම්බන්ධයෙන්  රජය සමග මතභේදයක සිටි උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමති රජිව විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමට එල්ල වු බාධා හේතුවෙන් තමන් එම ධුරයෙන් ඉවත් වු බවයි. මින් ඉදිරියට තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ද මහාචාර්ය රජිව විජේසිංහ…

  • ලෝක කුසලාන දිනා වසර 19යි.

    ලෝක කුසලාන දිනා වසර 19යි.

    අද දිනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු සුවිශේෂී දිනයක් බවට ඔබට මතකද ? දිනය 1996 මාර්තු 17.කී‍්‍රඩාංගණය –  පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණය එදා පැවැත්වෙමින් තිබුණේ විල්ස් ලෝක කුසලානයේ ඔස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර අවසන් මහ තරගයයි. අවසන් මහ තරගය කඩුලූ 7කින් ජය ගත් අර්ජුන රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායම ශී‍්‍ර ලාංකේය සිංහ නාදය…

  • ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.

    ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.

      ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගනු පිණිස අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවද එය ගැසට් කිරීමට  ජාතික හෙළ උරුමය එරෙහි වූ බව…

  • ක්‍ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP

    ක්‍ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP

    එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී බරපතළ වැරැද්දක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ අවධාරණය කරයි. ඇයට බරපතළ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක්‌ එල්ල වී ඇති මොහොතක ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන තෙක්‌ හෝ…

  • ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුව අද

    ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුව අද

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16 වැනිදා) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්‌ පැවැත්වේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීමට නියමිත බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය. මේ අතර හෙට (17 වැනිදා) පෙ.ව. 11.00 ට විපක්‍ෂ නායක නිමල්…

  • ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ

    ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා ඇත. මෙහිදී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය. ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න මෙම විශේෂ මධ්‍යම කාරක සභාවේදී…

  • දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක්  (විඩියෝ සහිතයි )

    දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි )

    අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල්…

  • දහ නවයට කැමති වෙයි.

    දහ නවයට කැමති වෙයි.

    19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක් සංශෝධනය කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද රාති‍්‍රයේ නිකුත් කිරීමට නියමිතයි. රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා අද රාති‍්‍රයේ එය…