Tag: India v Sri Lanka World T20 final

  • ජනාධිපතිවරණය පරාජය වසර දෙකක කුමන්ත්‍රණයක්; මහින්ද හෙළි කරයි

    ජනාධිපතිවරණය පරාජය වසර දෙකක කුමන්ත්‍රණයක්; මහින්ද හෙළි කරයි

    පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් පවසා තිබේ. එහිදී වැඩි දුරටත් අදහස් පළකොට ඇති හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ තමා බලයෙන් පහකිරීමේ සැලසුම වසර දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී ඇති බවත් තමා…

  • ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.

    ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.

    දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා වන ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග,…

  • ජනපති දිවයිනට පැමිණෙයි.

    ජනපති දිවයිනට පැමිණෙයි.

    බි‍්‍රතාන්‍යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත වුයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළලෙට සහභාගිවීමේ අරමුණින්.

  • ඇමති රවීට,අගමැති රනිල්ට නොතීසි.

    ඇමති රවීට,අගමැති රනිල්ට නොතීසි.

    එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අත්තනායක මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණ. මේ…

  • රට යන්න දෙන්න මිලියන 3500ක් රටට අහිමි වෙනවා.ඇවන්ගාර්ඩ් සභාපති/බැ: රහස් පොලිසිය.

    රට යන්න දෙන්න මිලියන 3500ක් රටට අහිමි වෙනවා.ඇවන්ගාර්ඩ් සභාපති/බැ: රහස් පොලිසිය.

    තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සිදුකළ ඉල්ලිම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් සේනාධිපති මහතාගේ නීතීඥවරිය සඳහන් කර සිටියේ ව්‍යාපාරික කටයුත්තක් සදහා සේනාධිපති මහතාට   විදෙස් ගත වීමට අවශ්‍ය බවයි. එම  විදෙස් ගමන යාමට නොහැකි වුවහොත් රුපියල් මිලියන 3500කට අධික මුදලක් අහිමි වීමේ…

  • යුද අපරාධ ගැන සොයන්න මසක් ඇතුළත කමිටුවක්; ජනපති BBCවෙත කියයි.(විඩියෝ සහිතයි)

    යුද අපරාධ ගැන සොයන්න මසක් ඇතුළත කමිටුවක්; ජනපති BBCවෙත කියයි.(විඩියෝ සහිතයි)

    යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයීය දිනය සැමරීම සඳහා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින අතරවාරයේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. “පරීක්ෂණ කමිටුවක් තමයි පත්කරන්නේ…

  • සජින් ඇවිත් යයි; සරණ අල්ලගයි.

    සජින් ඇවිත් යයි; සරණ අල්ලගයි.

    ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා. ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබූ බව සඳහන්. ඒ අනූව ඒ මහතා අද අල්ලස් කොමිසමට පැමිණ තිබුනා. මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ…

  • ගෝඨව ගන්නවා; විධායක සභාව,එහෙම බැ නීතිවේදින්/විචාරකයින්.

    ගෝඨව ගන්නවා; විධායක සභාව,එහෙම බැ නීතිවේදින්/විචාරකයින්.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ යුතු බව ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබෙනවා. ඒ, ඊයේ පැවති එම සභාවේ රැස්වීමේදීයි.ජාතික විධායක සභාව සදහා සමාජිකයන් ලෙස නම් කර සිටින්නේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි(කැදවුම්කරු ),ජනාධිපති,අගමැති,ආර් සම්බන්ධන්,රාහුෆ් හකීම්,මනෝ ගනේෂන්,රිෂාඩ් බදියුදීන්,සරත් ෆොන්සේකා,චන්ද්‍රිකා කුමාරතුංග,අනුර කුමාර හා පාඨලී චම්පික රණවකයි. ගාල්ල වරායෙන් සොයාගත් පාවෙන…

  • මීගමුවෙන් කුඩු තොගයක්.

    මීගමුවෙන් කුඩු තොගයක්.

      මීගමුව ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප‍්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවත් ප‍්‍රශ්න කිරීම් සඳහා එම ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවත් පැවසේ.

  • නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි )

    නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි )

    බැඳුම්කර ගනුදෙනුව අස්වාභාවික බවත්,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා අස්විය යුතු බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. ‍ පසුගියදා මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තා…