Tag: India v Sri Lanka World T20 final

  • එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.

    එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.

    පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරන බැව් තමා වෙත වාර්තා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ගේ අවධානය සඳහා ලිපියක් යොමු කරමින්ය.…

  • අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )

    අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ  නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර…

  • ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.

    ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා  ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත. රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම…

  • ජාතික ආණ්ඩුවට ආවට ලැබුන ඒවා මෙන්න

    ජාතික ආණ්ඩුවට ආවට ලැබුන ඒවා මෙන්න

     ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු 01- ඒ.එච්.එම්. ෆවුසි මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය 02- එස්.බී නාවින්න මහතා – කම්කරු…

  • ජාතික ආණ්ඩුක් හදා හැමොම ඇමතිලා වෙයි.

    ජාතික ආණ්ඩුක් හදා හැමොම ඇමතිලා වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවීමට හැකියාවත් පවතින  බවත්, එසේ වුවහොත් එය ඓතිහාසික තීන්දුවක්වනු ඇති  බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(22) අලුත්ගම පැවැත්වුණු වෛද්‍ය සානයක උත්සව සභාවක්  අමතමින්ය. මේ අතර අද පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් සකාච්ඡාවක්   පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

  • ජනාධිපතිවරනයෙන් පසු සුළු ජාතින්ට,අන්‍යාගමිකයන්ට ශ්‍රි ලංකාව හොදයි; ඇමරිකාව කියයි.

    ජනාධිපතිවරනයෙන් පසු සුළු ජාතින්ට,අන්‍යාගමිකයන්ට ශ්‍රි ලංකාව හොදයි; ඇමරිකාව කියයි.

    2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමෙරිකාව පවසනවා. පසුගියදා මෙරට සංචාරයක නිරතවු අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සංචාරයේදි මෙරට අමාත්‍යවරුන් සමඟ සිදුකළ සාකච්ඡා වලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවයි. ශ්‍රී ලංකාව…

  • බලහත්කාරයෙන් කොළඹ නගරයේ ඉඩම් ඇල්ලිම ඇරඹේ.

    බලහත්කාරයෙන් කොළඹ නගරයේ ඉඩම් ඇල්ලිම ඇරඹේ.

    Update: නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව – ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21)නතර කළා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි. නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම…

  • 19 ට එරෙහිව පිවිතුරැ හෙළ උරුමය උසාවියට.

    19 ට එරෙහිව පිවිතුරැ හෙළ උරුමය උසාවියට.

    9වන ව්‍යවස්ථා සංශෝදනයට අදාලව කරුණු දැක්විම සදහා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදි උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්… අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තියේ ඉතා පැහැදිලිව අපේ ජාතික ගීය කුමක්ද කියන එකත් තියෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් කියන එකත් ඉතා  පැහැදිලිව දක්වලා තියෙනවා.ඒ විතරක් නෙවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ පද මාලාව වෙනස් කරනවානම් සිංහල…

  • ජාතික ගීය දෙමළෙන් ඕනේ කිවුවේ මම..

    ජාතික ගීය දෙමළෙන් ඕනේ කිවුවේ මම..

    ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති විධායක සභාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ අවශ්‍යතාව විධායක සභාවේ දී තමන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළ බවයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කර තිබෙන්නේ. මම ඒ සම්බන්දව ප්‍රශ්නයක් මතුකරා. මොකද දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා…

  • විදුලි සංදේශ සේවා ප්‍රශ්න ජනපතිට යොමු කෙරේ.

    විදුලි සංදේශ සේවා ප්‍රශ්න ජනපතිට යොමු කෙරේ.

    විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති ගැටලූ පිළිබඳ සොයා බලා වහා විසඳුම් ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විදුලි සංදේශ සේවා සපයන්නන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදීයි. විදුලි සංදේශ සේවා සපයන්නන් මුහුණදෙන ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා…