Author: Pushpakumara Samarawickrema

  • ඇෆ්ගනිස්තානය සමග තරග වදින එක්දින සංචිතය නම් කෙරේ

    ඇෆ්ගනිස්තානය සමග තරග වදින එක්දින සංචිතය නම් කෙරේ

    දසුන් ශානක නම් කර නැහැ… ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. මෙම එක්දින ජාත්‍යන්තර තරග 03 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 යන දිනයන්හි සවස 02:30 සිට ආරම්භ වනු ඇති. ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් මෙම නව එක්දින සංචිතයට හිටපු නායක දසුන්…

  • පිට රට නමින් අලුත් රේඩියෝවක්…

    පිට රට නමින් අලුත් රේඩියෝවක්…

    විදේශ රැකියාවන් නියුක්ත ව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය. එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය.මෙම රේඩියෝ ව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ…

  • පාකිස්තානයේ මහමැතිවරණය අදයි

    පාකිස්තානයේ මහමැතිවරණය අදයි

    පාකිස්තානයේ 12 වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 128ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා ඇත.

  • අලුත් ගැසට් නිවේදන දෙකක්

    අලුත් ගැසට් නිවේදන දෙකක්

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

  • ජනපති ඔස්ට්‍රේලියාවට

    ජනපති ඔස්ට්‍රේලියාවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතය.…

  • ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

    ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

    ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ  ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය. 2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022…

  • පරිසර අමාත්‍යධූරයෙන් කෙහෙළිය ඉල්ලා අස්වෙයි

    පරිසර අමාත්‍යධූරයෙන් කෙහෙළිය ඉල්ලා අස්වෙයි

    පරිසර අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ. එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති අතර, ඒ අනුව පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇත. ඉදිරි දින කිහිපය තුළදී නව පරිසර අමාත්‍යවරයා දිවුරුම් දීමට නියමිතයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු…

  • ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ

    ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ

    එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • යුක්තිය මෙහෙයුම පටන් අරන් අදට දින 50 යි..දිවයින පුරා අපරාධකරුවන් 56,541ක් අල්ලයි

    යුක්තිය මෙහෙයුම පටන් අරන් අදට දින 50 යි..දිවයින පුරා අපරාධකරුවන් 56,541ක් අල්ලයි

    යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 වන දින සිට දින 50 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 142kg 541gඅයිස් 208 kg 290 gකොකේන් 974 g 605 mgඅබිං 49 kg 200…

  • විශිෂ්ටත්වයේ කේන්ද්‍රය ජනපති අතින් විවෘත වේ

    විශිෂ්ටත්වයේ කේන්ද්‍රය ජනපති අතින් විවෘත වේ

    දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ ජනාධිපතිවරයා විසින් අද (05) විවෘත කළේය. සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ නිර්මාණය කෙරුණි. එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා එහිදී පිහිණුම් තටාකයේ…