ඇෆ්ගනිස්තානය සමග තරග වදින එක්දින සංචිතය නම් කෙරේ

දසුන් ශානක නම් කර නැහැ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම එක්දින ජාත්‍යන්තර තරග 03 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 යන දිනයන්හි සවස 02:30 සිට ආරම්භ වනු ඇති.

ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් මෙම නව එක්දින සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුලත් කර නැහැ

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මදුශංක
ප්‍රමෝද් මදුශාන්
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරන්ත
ශෙවෝන් ඩැනියෙල්


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *