තලන්ගම ජයසිංහ දිවිසැරිය නිම කරයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී මෙන්ම චිත්‍ර ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 88 හැවිරිදි වියේ පසුවුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *