Tag: Sri Lanka
-
තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.
—
in Local Newsමෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින් පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල ටිකට් වල වටිනාකම් අනුව අරක්කු, බියර්, විස්කි වැනි බීම…
-
සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.
—
in Local News2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ. සැර 5%ට අඩු ආනයනික බීර සඳහා මෙවර අය වැයෙන් බදු ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇත. ඒ අනූව බීර වර්ග ආනයනයේදී පැවති බදු විෂමතාව මඟහරවා ගැනීමට සැර අඩු බීර…
-
මහවිරු දිනය සමරන්න දන්වමින් උතුරේ පොස්ටර්/ලන්ඩන් නුවර සැමරුම්.
—
in Local Newsමෙරට තුළ තහනම් කරන ලද සංවිධානයකට සහය පළ කරමින් පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය පවසයි. එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහය පල කරමින් වව්නියාව සහ යාපනය ප්‍රදේශ කිහිපයක මේ වන විට පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වෙයි. නොවැම්බර් 27 වන දින “මහවිරු“ දින සැමරුම සිදුකරන බව ද එම පෝස්ටර්වල සඳහන් වී තිබේ. මේ අතර ලන්ඩන්…
-
චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.
—
in Local Newsසාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයෙන් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අංශයහි ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ඊයේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ…
-
ඉතිහාසයේ ලොකුම අල්ලස.
—
in Local Newsශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…
-
කොදෙව්වන් සටන අරඹයි.
—
in Local Newsසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…
-
මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.
—
in Local Newsබරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්රත්යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…
-
සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.
—
in Local Newsසේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…
-
හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…
-
මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.
—
in Local Newsශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය. මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ…