මහවිරු දිනය සමරන්න දන්වමින් උතුරේ පොස්ටර්/ලන්ඩන් නුවර සැමරුම්.

213`3`13`13`13

මෙරට තුළ තහනම් කරන ලද සංවිධානයකට සහය පළ කරමින් පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය පවසයි.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට  සහය පල කරමින්  වව්නියාව සහ යාපනය ප්‍රදේශ කිහිපයක මේ වන විට පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති බව  වාර්තා වෙයි.
නොවැම්බර් 27 වන දින “මහවිරු“ දින සැමරුම සිදුකරන බව ද එම පෝස්ටර්වල  සඳහන් වී තිබේ.

මේ අතර ලන්ඩන් නුවර විශ්ව විද්‍යාලයකදි ( University College London (UCL) ) එහි ඉගෙනුම ලබන සිසුන් සම්බන්ධ කර ගනිමින් (University College London Tamil Society ) මහවිරු දින සැමරුමක් පවත්වා තිබේ.මෙරට සිට එරටට ගිය යුද සමයේ මෙරට සිටි පුද්ගලයන් මෙහිදි සිසුන් අමතා අදහස් පලකර තිබේ.මෙහිදි L.T.T.E  කොඩිය ඔසවා එහි ලාන්ඡනයද ප්‍රදර්ශනය කර තිබේ.

1`31`3`13`3


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *