Tag: Sri Lanka
-
ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.
—
in Local Newsජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගනු පිණිස අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවද එය ගැසට් කිරීමට ජාතික හෙළ උරුමය එරෙහි වූ බව…
-
ක්‍ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP
—
in Local Newsඑක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී බරපතළ වැරැද්දක් බව ජනතා විමුක්‌ති පෙරමුණ අවධාරණය කරයි. ඇයට බරපතළ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති මොහොතක ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන තෙක් හෝ…
-
ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුව අද
—
in Local Newsජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (16 වැනිදා) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පැවැත්වේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීමට නියමිත බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය. මේ අතර හෙට (17 වැනිදා) පෙ.ව. 11.00 ට විපක්‍ෂ නායක නිමල්…
-
ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ
—
in Local Newsපාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇත. මෙහිදී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය. ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න මෙම විශේෂ මධ්‍යම කාරක සභාවේදී…
-
දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි )
—
in Local Newsඅමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල්…
-
දහ නවයට කැමති වෙයි.
—
in Local News19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක් සංශෝධනය කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද රාති‍්‍රයේ නිකුත් කිරීමට නියමිතයි. රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා අද රාති‍්‍රයේ එය…
-
ජනාධිපතිවරණය පරාජය වසර දෙකක කුමන්ත්‍රණයක්; මහින්ද හෙළි කරයි
—
in Local Newsපසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් පවසා තිබේ. එහිදී වැඩි දුරටත් අදහස් පළකොට ඇති හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ තමා බලයෙන් පහකිරීමේ සැලසුම වසර දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී ඇති බවත් තමා…
-
ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.
—
in Local Newsදෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා වන ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග,…
-
ජනපති දිවයිනට පැමිණෙයි.
—
in Local Newsබි‍්‍රතාන්‍යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත වුයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළලෙට සහභාගිවීමේ අරමුණින්.
-
ඇමති රවීට,අගමැති රනිල්ට නොතීසි.
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අත්තනායක මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණ. මේ…