Tag: fun video clip
-
උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.
—
in Local Newsකුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩ නංවා ඔවුන් අතර ඇති සැකය, බිය, අවිශ්වාසය නැති කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. උතුරු …
-
මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.
—
in Local Newsමෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය…
-
එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.
—
in Local Newsපළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණය කරන බැව් තමා වෙත වාර්තා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ගේ අවධානය සඳහා ලිපියක් යොමු කරමින්ය.…
-
අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර…
-
ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.
—
in Local Newsහිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත. රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම…
-
ජාතික ආණ්ඩුවට ආවට ලැබුන ඒවා මෙන්න
—
in Local Newsශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු 01- ඒ.එච්.එම්. ෆවුසි මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය 02- එස්.බී නාවින්න මහතා – කම්කරු…
-
ජාතික ආණ්ඩුක් හදා හැමොම ඇමතිලා වෙයි.
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවීමට හැකියාවත් පවතින බවත්, එසේ වුවහොත් එය ඓතිහාසික තීන්දුවක්වනු ඇති බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(22) අලුත්ගම පැවැත්වුණු වෛද්‍ය සානයක උත්සව සභාවක් අමතමින්ය. මේ අතර අද පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් සකාච්ඡාවක් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
-
ජනාධිපතිවරනයෙන් පසු සුළු ජාතින්ට,අන්‍යාගමිකයන්ට ශ්‍රි ලංකාව හොදයි; ඇමරිකාව කියයි.
—
in Local News2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමෙරිකාව පවසනවා. පසුගියදා මෙරට සංචාරයක නිරතවු අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සංචාරයේදි මෙරට අමාත්‍යවරුන් සමඟ සිදුකළ සාකච්ඡා වලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවයි. ශ්‍රී ලංකාව…
-
බලහත්කාරයෙන් කොළඹ නගරයේ ඉඩම් ඇල්ලිම ඇරඹේ.
—
in Local NewsUpdate: නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව – ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21)නතර කළා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි. නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම…
-
19 ට එරෙහිව පිවිතුරැ හෙළ උරුමය උසාවියට.
—
in Local News9වන ව්‍යවස්ථා සංශෝදනයට අදාලව කරුණු දැක්විම සදහා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදි උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්… අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තියේ ඉතා පැහැදිලිව අපේ ජාතික ගීය කුමක්ද කියන එකත් තියෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් කියන එකත් ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා.ඒ විතරක් නෙවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ පද මාලාව වෙනස් කරනවානම් සිංහල…