Tag: featured

  • හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද විශේෂ අධිකරණය “හදිසියේ” පිහිටුවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ ” ද හින්දු” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. විශේෂ අධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස…

  • නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

    නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයෙන් පසුගිය 24, 25, 26 යන දින තුනේ රුපියල් කෝටි පහක පමණ ආදායමක්‌ ලැබී ඇත. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 100 ක්‌ – 110 ක්‌ පමණ වන අතර පසුගිය දින තුනේදී දෛනික ආදායම ලක්‍ෂ 150-160 ඉක්‌මවා ගොස්‌ ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා “දිවයින” ට ඊයේ (27…

  • ලංකාවෙන් 45ක් ISIS ගිහින්..

    ලංකාවෙන් 45ක් ISIS ගිහින්..

    ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත. මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත්…

  • දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    චතුර පමුණුව: දිවයින පුවත්පතින්… දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌ පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම හදිසියේ කළ යුත්තක්‌ නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්‍ෂණය…

  • කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත සිටින ලදී. ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ…

  • ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව මිල සූත්‍රය හඳුන්වාදීම තුළින් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස් වුව ද මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි. ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි…

  • තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින්  පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම…

  • සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

    සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

    2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ. සැර 5%ට අඩු ආනයනික  බීර සඳහා මෙවර අය වැයෙන් බදු ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇත. ඒ අනූව බීර වර්ග ආනයනයේදී පැවති බදු විෂමතාව මඟහරවා ගැනීමට සැර අඩු බීර…

  • මහවිරු දිනය සමරන්න දන්වමින් උතුරේ පොස්ටර්/ලන්ඩන් නුවර සැමරුම්.

    මහවිරු දිනය සමරන්න දන්වමින් උතුරේ පොස්ටර්/ලන්ඩන් නුවර සැමරුම්.

    මෙරට තුළ තහනම් කරන ලද සංවිධානයකට සහය පළ කරමින් පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය පවසයි. එල්.ටි.ටි.ඊ. සංවිධානයට  සහය පල කරමින්  වව්නියාව සහ යාපනය ප්‍රදේශ කිහිපයක මේ වන විට පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති බව  වාර්තා වෙයි. නොවැම්බර් 27 වන දින “මහවිරු“ දින සැමරුම සිදුකරන බව ද එම පෝස්ටර්වල  සඳහන් වී තිබේ. මේ අතර ලන්ඩන්…

  • චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

    චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

    සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයෙන් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අංශයහි ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ඊයේ කොළඹ  පැවැති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ…