Tag: aliens

  • බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident.

    බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident.

    බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කවුඩුවාව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි. ඇඹිලිපිටිය සිට රත්නපුර බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද සදහන්. අනතුරෙන් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,…

  • කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis.

    කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis.

    කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම පිලිබදව හා ක්‍රිස් නෝනිස්ට එරෙහිව විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසින් කර ඇති පැමිණිල්ලක්…

  • ක්‍රිස් නොනිස්?????/ Chris Nonis????

      ක්‍රිස් නොනිස්?????/ Chris Nonis???? බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්  ක්‍රිස් නෝනිස් මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සියධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි යන පුවතක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ සම්බන්ධයෙන් ඊයේ(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…

  • ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths

    ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths

    ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති නිල උත්සවයේදියි. 2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන්…

  • පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested.

    පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested.

    පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested. Update: එ.ජා.ප. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබේ. ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පුත්තලම මහේත්‍රාත් අධිකරණය විසින් ඇප ලබ‍ාදීමට තීරණය කර අැත. කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි. UNP Puttalam District MP…

  • කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

    කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

    කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..   පුද්ගල ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ හිරාන් දර්ශන නොහොත් “කළු චූටියා“ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද(28) පෙරවරුවේ පොලීසිය සමග ඇති වු සිද්ධියකදි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට…

  • 2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

    2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

    2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament. ලබන මුදල් වර්ෂය (2015) සඳහා රජයේ සේවා වියදම රුපියල් කෝටි 1,81,200ක් වන බව පාර්ලිමේන්තුවට  (26දා) ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතෙහි සඳහන්ය. අගමැති දි.මු. ජයරත්න මහතා අද පස්වරුවේ 2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2015 වසරේදී වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයටය…

  • එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද?UNP:several changes

    එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද?UNP:several changes

    එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද? UNP:several changes සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ. එසේම එ.ජා.ප. නව භාණ්ඩාගාර තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, නව නියෝජ්‍ය ලේකම්…

  • එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

    එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

      එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක්‌ සිදු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගතයුතු කෘත්‍යාධිකාරී මණ්‌ඩල තීරණාත්මක රැස්‌වීමක්‌ අද (23 දා) සවස සිරිකොතදී පැවැත්වේ. ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ද උප නායක ධුරය සඳහා රවී කරුණානායක…

  • මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

    මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

    මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් තමන් ඉල්ලා අස්වන බව එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. වැඩි දුරටත් ඔහු සදහන් කොට තිබෙන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් වෙත අද යොමු කළ බවයි. තමන් මෙවැනි…