කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

Sri-Lanka-Police

කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

 

පුද්ගල ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ හිරාන් දර්ශන නොහොත් “කළු චූටියා“ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද(28) පෙරවරුවේ පොලීසිය සමග ඇති වු සිද්ධියකදි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන යමින් සිටියදි ඔහු පළායාමට උත්සාහ කර ඇති අතර එහිදි සිදුවු වෙඩි තැබිමකදි සැකකරු මියගොස් තිබේ.

Darshana Gunawardana alias “Kalu Chooty” accused of several crimes has been killed in a police shootout down Rajakiya Mawatha, Colombo.

Police Media Spokesman SSP Ajith Rohana said he was shot while attempting to flee when he was escorted for further investigations by the Mirihana Special crimes division