Tag: headline

  • දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    චතුර පමුණුව: දිවයින පුවත්පතින්… දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌ පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම හදිසියේ කළ යුත්තක්‌ නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්‍ෂණය…

  • කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත සිටින ලදී. ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ…

  • ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව මිල සූත්‍රය හඳුන්වාදීම තුළින් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස් වුව ද මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි. ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි…

  • තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින්  පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම…

  • ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…

  • කොදෙව්වන් සටන අරඹයි.

    කොදෙව්වන් සටන අරඹයි.

    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…

  • මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…

  • සේයා  ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…

  • හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…

  • මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි. ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා…