කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis.

MR-Mahinda1

කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම පිලිබදව හා ක්‍රිස් නෝනිස්ට එරෙහිව විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසින් කර ඇති පැමිණිල්ලක් ගැනත් විමර්ශනයක් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ.

President Mahinda Rajapaksa has ordered investigations into the alleged attack on Sri Lanka High Commissioner in Britain, Dr Chris Nonis and the complaint against him by the Secretary to the External Affairs Ministry, Kshenuka Seniviratne.