Author: Pushpakumara Samarawickrema
-
Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ
—
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය…
-
නව පාසල් වාරය 19 වැනිදා
—
in Local Newsනව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වේ. 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය.
-
අද සිට අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරගැනීම ඇරඹේ
—
in Local Newsඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසු අතර දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර සිටියා.
-
අනාගතය ගවේෂණය කිරීම අරඹන සිසුන්ට Curtin Colombo සරසවියේ විවෘත දිනයේදී ඉහළ පිළිගැනීමක්
—
ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් 2024 ජනවාරි 27 වන දින සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසුන් සහභාගී විය. උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන සලකා බලන සිසුන්ට තම අනාගත අධ්‍යාපන විකල්ප මාර්ග මොනවාද යන්න ගවේෂණය කිරීමට…
-
කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙයි
—
in Sports Newsශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකරගත්තේය. එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.
-
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන දිනයන්
—
in Local News2023 වර්ෂයේ සඳහා වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි. එමෙන්ම 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ. 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
-
සෞඛ්‍ය වර්ජනයේ වෙනසක් නෑ
—
in Local Newsසෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා…
-
ප්‍රදේශ කිහිපයකට වැසි
—
in Local Newsනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
-
හෙට සෞඛ්‍ය වැඩ වර්ජනයක
—
in Local Newsසෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසයි.
-
98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි
—
ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපය තිරසාර සුඛෝපභෝගී ප්‍රවණතාවයක් වෙත පරිවර්තනය…