සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන දිනයන්

2023 වර්ෂයේ සඳහා වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

එමෙන්ම 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ.

2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *