Author: Pushpakumara Samarawickrema
-
වසර 20 ක් තිස්සේ ලක්ෂ 20 ක් ගස් වවා වනාන්තරයක් බිහිකළ මාධ්‍යවේදියෙක්
—
තනිවම වනාන්තරයක් වගා කල සැමියෙක් සහ බිරිඳක් පිලිබඳ අපුරු පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. ඔහු සෙබෙස්ටියාඕ සල්ගාදු ය. වෘත්තියෙන් පුවත් පත් චායාරුප ශිල්පියෙකු වූ සල්ගාදු සිය බිරිඳ ලෙයිලා සමග රැකියාවේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලෝක සංචාරයකට එකතු විය. නමුත් සංචාරයෙන් නැවත තම නිවසට පැමිණෙද්දී ඔවුන් දකින්නේ සිය නිවාස අවට තිබු අලංකාර වනාන්තරය විනාශ කොට ඇති අයුරුයි. සල්ගාදු ගේ…
-
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අධිශක්ති කෝලම්රටා තරගය සමඟින් තෛපොංගල් උත්සවය සමරයි
—
තෛපොංගල් උත්සවයට සමගාමීව වතුකර ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් ඉලක්ක කරගනිමින් සෙරන්ඩිබ් අධිශක්ති කෝලම් රටා තරගය උත්සවාකාරයෙන් පවත්වන ලදී. ‘වතුකරයේ තෛපොංගල් සැමරුම’ යන තේමාව යටතේ වතුකර ජනතාවගේ පවුල්, ආහාර සහ විවිධ විචිත්‍රාංග මූලික කරගනිමින් ද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින් ද මෙම උත්සවය සංවිධානය වූයේ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) අතර සහයෝගීත්වයෙනි. නුවරඑළිය රදැල්ල…
-
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නැවතත් ජේ ෂා පත් කෙරේ
—
in Sports Newsආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා තවත් වසරක කාලයක් සඳහා අද (31) තේරී පත්කර ගැනුණි. ඒ සඳහා ජේ ෂාගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසිනි. මේ ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාවයි.
-
පාස්පෝට් සාමාන්‍ය ගාස්තුව දෙගුණයක් වෙයි
—
in Local Newsආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇති බවයි. ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.
-
IOC ඉන්ධන මිල ද වෙනස් වෙයි
—
in Local Newsසිපෙට්කෝ මිලට සමානව ඉන්ධන වර්ග වල මිල වෙනස් කිරීමට සමාගමද කටුයුතු කොට තිබෙනවා.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෙනස්වීම බලපැවැත්වෙනු ඇති. සංශෝධිත මිල ගණන්.. පෙට්‍රල් 92 හි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් හි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් හි නව මිල රුපියල් 262කි. පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක නව…
-
ඉන්ධන මිල වෙනස්වෙයි
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් මිල…
-
මෙරට උද්ධමනය යලි ඉහළ යයි
—
in Local Newsකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසිනි. ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2023 දෙසැම්බර් මාසයේදී එය 0.3%ක් ලෙස පැවතුනි.
-
විරෝධය නොතකා ජනපති කැලණිය සරසවියට
—
in Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම අද (31) පෙරවරුවේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට…
-
ඇෆ්ගන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
—
in Sports Newsඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම ටෙස්ට් තරගය පෙබරවාරි 02 – 06 දක්වා එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. එම සංචිතය පහලින්. ධනංජය ද සිල්වා (නායක)කුසල් මෙන්ඩිස් (උප නායක)දිමුත් කරුණාරත්නනිෂාන් මධුෂ්කඇන්ජලෝ මැතිව්ස්දිනේෂ් චන්දිමාල්සදීර…
-
ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාත්‍ය ධූරයක්
—
in Local Newsමොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජලසම්පත් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.