Tag: President of Sri Lanka

  • හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද විශේෂ අධිකරණය “හදිසියේ” පිහිටුවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ ” ද හින්දු” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. විශේෂ අධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස…

  • තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින්  පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම…

  • සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

    සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

    2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ. සැර 5%ට අඩු ආනයනික  බීර සඳහා මෙවර අය වැයෙන් බදු ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇත. ඒ අනූව බීර වර්ග ආනයනයේදී පැවති බදු විෂමතාව මඟහරවා ගැනීමට සැර අඩු බීර…

  • ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…

  • කොදෙව්වන් සටන අරඹයි.

    කොදෙව්වන් සටන අරඹයි.

    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…

  • මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…

  • සේයා  ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…

  • හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…

  • මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය. මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ…

  • මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි. ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා…