Author: Pushpakumara Samarawickrema
-
නීල් වැග්නර් පිටියෙන් සමුගනී
—
in Sports Newsනවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහු තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු එම තීරණය ගෙන තිබෙනවා.
-
උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වේ
—
in Local Newsඅනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.
-
යතුරුපැදියේ සුනඛයෙකු ගැටී යාපනය සරසවි සිසුවෙක් මරුට
—
in Local Newsධාවනය කරමින් සිටි යතුරුපැදියේ සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ, සිරිප්පිඩ්ඩි ප්‍රදේශයේ 13 කිලෝමීටර කණුව ආසන්න වංගුවේදී ය. මිය ගිය ශිෂ්‍යයා 22 හැවිරිදි යාපනයේ, මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
-
උණුසුම ගැන අවවාදයක්
—
in Local Newsපවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.. මේ අතර,…
-
මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?
—
in Local Newsගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යාෂ්ගේ “Toxic” අති දැවැන්ත සිනමා පටයේ කොටස් කීපයක රූගතකිරීම් සඳහා ඉදිරි දින කීපය ඇතුළත එම චිත්‍රපටියේ නිශ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය. Toxic හි ප්‍රධාන චරිත ලෙස යාෂ් සමග ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ආදරය කරන මලයාලම් නිළියක් වන සායි පල්ලවී පැමිණීමට ඉඩ ඇති බව පැවසේ.එමෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන පරිදි…
-
වරාය සේවකයෝ වැඩ වර්ජනයක
—
in Local Newsඅසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම නිසා වරාය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා ලැබෙන දීමනාව පඩිය හා සමාන බව…
-
ජනපතිවරණය නිසි කලට පැවැත්වෙනවා
—
in Local Newsජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි.
-
අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
—
in Sports Newsසංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක…
-
විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි
—
in Local Newsඅද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. එම යෝජනාව හෙට (22) විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන…
-
ශ්‍රී ලංකාවට ලකුණු 04 ක ජයක්
—
in Sports Newsසංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පවතී පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය. නායක වනිදු හසරංග ලකුණු 67 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස නියමිත පන්දුවාර 20 අවසානයේ…