සෞඛ්‍ය ඩෙංගු මරණ ඉහළට Jun 26, 2023 0 මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පවසයි.
සෞඛ්‍ය ඊයේ කොවිඩ් ආසාදිතයින් 15ක් May 25, 2023 0 ඊයේ (24) මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය වැඩිම ඩෙංගු මරණ බස්නාහිර පලාතෙන් May 15, 2023 0 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යෑමත් සමග මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සෞඛ්‍ය කරුණාකර ඔබේ දරුවන් ඩෙංගු වලින් ආරක්ෂා කර ගන්න May 11, 2023 0 ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
සෞඛ්‍ය ඩෙංගු ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි May 6, 2023 0 "ඩෙංගු" වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
සෞඛ්‍ය නව ඩෙංගු ප්‍රභේදයක් ! අවධානයෙන් සිටින්න May 4, 2023 0 නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි නිසා මදුරුවන් බෝ වන ස්ථාන පිළිබද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
සෞඛ්‍ය මේ දිනවල පැතිරෙන උණ කොවිඩ් නව ප්‍රභේදයක් ද ? May 3, 2023 0 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසා සිටියේ එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බවය.
සෞඛ්‍ය කොවිඩ් එන්නත පිළිබඳව මතක් කිරීමක් May 3, 2023 0 අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සෞඛ්‍ය නැවතත් කොවිඩ් මරණ දෙකක් ! නැවත කොව්ඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් Apr 30, 2023 0 කොවිඩ් - 19 වෛරස යළි උත්සන්නවීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක පවසයි.
සෞඛ්‍ය කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනයක් Apr 27, 2023 0 ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ.