2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

65

2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

ලබන මුදල් වර්ෂය (2015) සඳහා රජයේ සේවා වියදම රුපියල් කෝටි 1,81,200ක් වන බව පාර්ලිමේන්තුවට  (26දා) ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතෙහි සඳහන්ය.

අගමැති දි.මු. ජයරත්න මහතා අද පස්වරුවේ 2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2015 වසරේදී වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයටය එම මුදල රුපියල් කෝටි 28,502කි.

ඊළඟට වැඩිම මුදල වෙන්කර තිබෙන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටය. එම මුදල රුපියල් කෝටි 23,468ක් වේ.

Prime Minister D.M. Jayaratne presented the 2015 Appropriation Bill on behalf of the government in Parliament this afternoon.

The annual Budget debate, based on expenditure heads of ministries is scheduled to take place next month. The Government has announced an allocation of 285 billion rupees for the Ministry of Defence and Urban development.

The Bill, will also authorise the Government to raise loans of up to 1,340 billion rupees to cover its annual expenses. It has allocated 200 billion rupees for the Ministry of Highways, Port and Shipping and has allocated 139 billion rupees for the Ministry of Health.

The Government has announced an allocation of 47 billion rupees for education and 41 billion rupees for higher education.