Tag: Sri Lanka
-
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට/levy on Potatoes ,Big onions increased
—
in Local Newsආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට/levy on Potatoes ,Big onions increased ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 15 සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති අතර ලොකු ලුනු කිලෝවක් සඳහා අය කරුන…
-
කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි.
—
in Local Newsකෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි. ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 152ක් වටිනා හෙරොයින් තොගයක් ගෙන්වීමේ මත්කුඩු මාෆියාවට සම්බන්ධ අන්තර් ජාතික මහ මොළකරු වන,මුස්ලිම් ජාතික පාකිස්තානු ජාතිකයෙකු වන ෂකිල් අහමඩ් නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ පසුගිය 23 වැනි දින…
-
තැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today
—
in Local Newsතැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today ඌව පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ජන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා තැපෑලට භාරදීම අද දිනයේදී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මස 4 සහ 5 යන දෙදින තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීම සිදුවනවා. එම දින දෙක තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ…
-
මහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage
—
in Local Newsමහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර , මහබාගේ ප්‍රදේශයේ දි අද(25) අලුයම 03.00 ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 07දෙනෙකු තුවාල ලබා තිබේ. මහබාගේ ප්‍රදේශයේ නාවික හමුදා ඉන්ධන පිරවුම්හල අසළ නවතා තිබු කුඩා ලොරි රථයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ගැටිමෙන් මෙම අනතුර…
-
කරාපිටිය රෝහල ලෙඩවෙයි/Health services at the Karapitiya hospital stop Today
—
in Local Newsකරාපිටිය රෝහල ලෙඩවෙයි/Health services at the Karapitiya hospital stop Today ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට එහි වෛද්‍යවරුන් අද තීරණය කර තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ රෝහල් භූමියේ ඇති කසල ඉවත් කරන බවට ගාල්ල මහ නගර සභාව ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු රෝහල් කටයුතුවලින් ඉවත්වීමට අද පෙරවරුවේ රෝහලේ සේවය කරන…
-
උෟවේ මැතිවරණ නීති කැඩීම් 113ක්.
—
in Local Newsඋෟව පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දුන් දා සිට ඊයේ (24දා) පෙරවරුව දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 113ක් වාර්තා වී ඇතැයි කියන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය, නීති විරෝධී ප්‍රචාරක කටයුතු වැලැක්වීමට බලධාරීන් අපොහොසත් වුවහොත් මැතිවරණ නීතිය දේශපාලන බලයට යටවී පොතට සීමා වන බවද සඳහන් කරයි. විද්වත්…
-
වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away…
—
in Local Newsවෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away… ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී අද අලුයම මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 49 හැවිරිදි වියේ පසුවිය. ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත්වූ රෙබෙකා කප්සුවහස්කල්, ගිනිපුර හටන, නිසල දිය, ස්වයංජාත, සොහොයුරෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවකට චරිත නිරූපනයෙන් දායක වී ඇත. Actress Rebecca Nirmalie who was…
-
මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area.
—
in Local Newsමහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area. ඌව පළාත් සභා මැතිවරණය අවසන් වනතෙක් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගන ඡන්ද බල ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා අද (09 වැනිදා) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්‌ටීඑෆ්) යෙදවීමට පොලිස් මූලස්‌ථානය තීරණය කර ඇත. මහියංගනය ප්‍රදේශයේ උද්ගත විය හැකි යෑයි අනුමාන කෙරෙන ප්‍රචණ්‌ඩකාරි ක්‍රියා පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස මැතිවරණ…
-
නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක්.
—
නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක් යගම දමිත්කන්ද ප්‍රදේශයේ නිවෙසක සාලයේ නිදි පැදුරක් මත නිරුවත්ව අබිරහස් ලෙස මියගොස් සිටි 53 හැවිරිදි තඹවිටගේ ප්‍රේමාවතී නමැති කාන්තාවගේ මරණය පිළිබඳ රත්නපුර රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයාට යවා තිබේ. ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අබිරහස් ලෙස…
-
ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරුව අදයි/Nation Remembers Fallen War Hero of Our Times, Lt Gen Denzil Kobbekaduwa
—
in Local Newsඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරුව අදයි/Nation Remembers Fallen War Hero of Our Times, Lt Gen Denzil Kobbekaduwa යාපනය – අරාලි තුඩුවේදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ දිවංගත ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ‍්‍රීමතාණන්ගේ 22 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ප‍්‍රධාන ගුණ සමරු උත්සවය අද (08) උදෑසන අනුරාධපුර ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අභියස දී පැවැත්වුණා. ගුණ සමරු උත්සවයට…