Uncategorized බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න Jul 20, 2019 0 ජුලි මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භ වීමට නිමිත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
Uncategorized ජනාධිපතිගේ ධුරය 2020 අගෝස්තු තෙක් වලංගුයි.. නොවැම්බරයෙන් අවසන් නෑ..- ශ්‍රීලනිප මහ ලේකම් Jun 26, 2019 0 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Uncategorized ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව “රාවණා I“ පෘථිවියට ඉහළින් කක්ෂගත වෙයි Jun 17, 2019 0 ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද කක්ෂගත කර තිබේ.
Uncategorized ජනපතිගේ ‘සමනල’ වෛරයට බැට වදී Nov 7, 2018 0 ජනාධිපතිවරයා විසින් දේශපාලන විරුද්ධවාදියකුට පහර ගැසීමට ලිංගිකත්වය ඇඳා ගැනීම දැඩි දෝෂ දර්ශණයට ලක් වී තිබේ. දේශපාලනික දුර්වලතාවයන්ට පහර දීමට සමරිසිත්වය යොදා ගැනීම සමරිසි පුද්ගලයන්ට එරෙහි භීතියක් ඇති කිරීමට හේතුවන බවයි සමකාමී අයිතීන් වෙනුවෙන්…
Uncategorized ෆේස්බුක් හරහා වතු කම්කරු සටන මෙහෙයවූයේ කවුද? Oct 31, 2018 0 ඉංග්‍රීසීන් මෙරට තමන්ගේ පාලනයට නතු කර ගනිද්දී මෙරට ජනතාව සතු ඉඩකඩම්ද අත්පත් කර ගත්තේ සිය ව්‍යාපාරික ආයෝජනයන් වෙනුවෙනි. පසු කලෙක ඒ ඉඩම් තේ සහ කෝපි වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා වෙන් විය. එතෙක් ඉඩම් අයිතිව තිබූ ස්වදේශිකයන්ට එම වතු වගාවන්හි කුලී…
Uncategorized මෙලමයින් රසායනිකය නිහඩවම ලංකාව බිලි ගනියි Oct 12, 2018 0 ගුණාත්මක ආහාර අපනයනය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම පිළිබඳව කාර්යසාධනය විගණනයට ලක් කිරීමේදී මෙලමයින් අඩංගු කිරිපිටි හා වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ද්‍රව්‍ය රැසක් පිලිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම රට තුල මහත්…
Uncategorized කෝච්චි ටිකට් එකේ මිල වැඩිවීම ගැන නියෝජ්‍ය ඇමති පිළිතුරු දෙයි Oct 8, 2018 0 ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය - අශෝක් අබේසිංහ දුම්රිය ගාස්තු සංශෝධනය කොහොමද වුණේ? සාධාරණයිද වැඩි කරපු ක්‍රමය? අපි දුම්රිය ගාස්තු සංශෝධනය කළේ 15% කින්. නමුත් ඒක ජනතාවට සන්නිවේදනය වෙනකොට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒකයි මේ එක එක චෝදනා…