Tag: Sri Lanka

  • කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

    කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..

    කලු චුටියාත් ඉවරයි/“Kalu Chooty” killed..   පුද්ගල ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ හිරාන් දර්ශන නොහොත් “කළු චූටියා“ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද(28) පෙරවරුවේ පොලීසිය සමග ඇති වු සිද්ධියකදි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට…

  • 2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

    2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament.

    2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට/2015 appropriation bill in parliament. ලබන මුදල් වර්ෂය (2015) සඳහා රජයේ සේවා වියදම රුපියල් කෝටි 1,81,200ක් වන බව පාර්ලිමේන්තුවට  (26දා) ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතෙහි සඳහන්ය. අගමැති දි.මු. ජයරත්න මහතා අද පස්වරුවේ 2015 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2015 වසරේදී වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයටය…

  • එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද?UNP:several changes

    එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද?UNP:several changes

    එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද? UNP:several changes සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ. එසේම එ.ජා.ප. නව භාණ්ඩාගාර තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, නව නියෝජ්‍ය ලේකම්…

  • එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

    එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

      එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක්‌ සිදු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගතයුතු කෘත්‍යාධිකාරී මණ්‌ඩල තීරණාත්මක රැස්‌වීමක්‌ අද (23 දා) සවස සිරිකොතදී පැවැත්වේ. ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ද උප නායක ධුරය සඳහා රවී කරුණානායක…

  • මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

    මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

    මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් තමන් ඉල්ලා අස්වන බව එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. වැඩි දුරටත් ඔහු සදහන් කොට තිබෙන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් වෙත අද යොමු කළ බවයි. තමන් මෙවැනි…

  • සන්ධානයට ජය/UPFA wins Uva

    සන්ධානයට ජය/UPFA wins Uva

    සන්ධානයට ජය/UPFA wins Uva 2009 පළාත් සභාමැතිවරණයට සාපේක්ෂව මෙවර ඌවපළාත් සභා මැතිවරණයේ සෑම මැතිවරණ කොට්ඨාසයකදීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රමාණය කැපීපෙනෙන ලෙස අඩු වී තිබීම කැපී පෙනෙන කරුණක් විය.තැපැල්ඡන්ද ප‍්‍රතිඵලවලින් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය 2009ට සාපේක්ෂව මෙවර පසුබෑමක්පෙන්නුම් කිරීම දක්නට ලැබීය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ 2009 පළාත් සභා මැතිවරණයේදී එම දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයලබාගත්…

  • ඌව සටන සාමකාමිව අවසන්/Uva election held peacefully.

    ඌව සටන සාමකාමිව අවසන්/Uva election held peacefully.

    ඌව සටන සාමකාමිව අවසන්/Uva election held peacefully. ඌව පළාත් සභා ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. ඡන්ද විමසීම ඌව පළාතේ මධ්‍යස්ථාන 832 කදී අද උදෑසන 07.00 ට ආරම්භ වුණි. මෙවර ඌව පළාත් ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් දස ලක්ෂ 31,820 දෙනෙකු සුදුසුකම් ලැබු අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් හයලක්ෂ 99,066 දෙනෙකු සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තුන්ලක්ෂ…

  • ඌව දිනන සටන අදයි!!!!!

    ඌව දිනන සටන අදයි!!!!!

    ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද සවස ආරම්භ වූ පසුව තරග කළ එක්‌ පක්‍ෂයකින් 5දෙනකුට පමණක්‌ ඡන්ද ගණන් කිරීමේ ස්‌ථානයට ඇතුළුවීමට මැතිවරණ කොමසාරිස්‌වරයා අවසර දී තිබේ. ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්‌වරු 4.00 දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන 834ක දී සිදු කෙරේ. ඌව පළාත් සභා මැතිවරණයට දේශපාලන පක්‍ෂ 14කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 11කින්…

  • කොළඹ පැති කිහිපයක ජල සැපයුම හෙට නවතී/8-hour water cut in parts of Colombo

    කොළඹ පැති කිහිපයක ජල සැපයුම හෙට නවතී/8-hour water cut in parts of Colombo

    කොළඹ පැති කිහිපයක ජල සැපයුම හෙට නවතී/8-hour water cut in parts of Colombo හෙට (20දා) පැය 8 කාලයක් කොළොන්නාව පොම්පාගාරයේ සිට ජලය ගෙන යන නළයක අලූත්වැඩියාවක් හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන වාර්තා වේ. හෙට රාත‍්‍රී 8 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය සහ නාවල ආදී ප‍්‍රදේශවලටයි. එමෙන්ම රාජගිරියේ සිට නාවල පාරේ…

  • නව වරාය නගරය ඉදිකිරිම ඇරඹේ/Colombo Port City project commence.

    නව වරාය නගරය ඉදිකිරිම ඇරඹේ/Colombo Port City project commence.

    නව වරාය නගරය ඉදිකිරිම ඇරඹේ/Colombo Port City project commence. කොළඹ වරාය ආසන්නයේ මුහුද ගොඩකර ඉදිකෙරෙන නව වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්අ මහතා අතින් අද (17 දා) පෙරවරුවේ සිදුකෙරුනා.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඇරයුමකින් චීන ජනාධිපතිවරයා අතින් මෙය ඇරඹුනා. මුහුදට අයත් අක්‌කර 500 ක පමණ භූමි ප්‍රමාණයක්‌ ගොඩකර නව වරාය නගරය ඉදිකෙරෙන…