නව වරාය නගරය ඉදිකිරිම ඇරඹේ/Colombo Port City project commence.

chinese-president-xi-jinping-met-sri-lanka-president-mahinda-rajapaksa-at-welcome-banquet-for-cica-dignitaries

නව වරාය නගරය ඉදිකිරිම ඇරඹේ/Colombo Port City project commence.

කොළඹ වරාය ආසන්නයේ මුහුද ගොඩකර ඉදිකෙරෙන නව වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්අ මහතා අතින් අද (17 දා) පෙරවරුවේ සිදුකෙරුනා.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඇරයුමකින් චීන ජනාධිපතිවරයා අතින් මෙය ඇරඹුනා.

මුහුදට අයත් අක්‌කර 500 ක පමණ භූමි ප්‍රමාණයක්‌ ගොඩකර නව වරාය නගරය ඉදිකෙරෙන අතර ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්‌ පමණ මෙම සංවර්ධන ව්‍යාපෘතියට වැය කෙරේ.

මුහුද ගොඩකර නගරයක්‌ මෙරට ඉදිකෙරෙන ප්‍රථම අවස්‌ථාව මෙය වනු ඇත.