Tag: Sri Lanka

  • සා:පෙ අදයි..

    සා:පෙ අදයි..

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි. දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. එම කාලය තුළ උදේ වරුව සහ සවස් වරුව වශයෙන් විභාගය පැවැත්වෙයි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ 6481 දෙනෙකු සහභාගි විමට නියමිතය.…

  • හිරුණිකා හැරයයි…

    හිරුණිකා හැරයයි…

    පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබේ. කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

  • තිස්ස,කැටගොඩ ජනපති මුණ ගැසුනු හැටි…( ජායාරුප සහිතයි )

    තිස්ස,කැටගොඩ ජනපති මුණ ගැසුනු හැටි…( ජායාරුප සහිතයි )

      එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී ඔහුට සහය ලබාදෙන බව ප්‍රකාශ කලේය.  

  • මහින්දගේ ගොඩ වැඩිවෙයි..

    මහින්දගේ ගොඩ වැඩිවෙයි..

    සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරැවීමටය. පක්ෂය අර්බුදයන්ට ලක්වු පසුගිය සමයන් හි එහි මුල්පෙල ක්‍රියාකාරිකයේකු ලෙස ජයන්ත කැටගොඩ මහතා විශාල කාර්යභාරයක් ඉටු කලේය.

  • මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

    මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තම පක්ෂයට පැමිණ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ එය එජාපයේ නායයෑමේ ආරම්භය වන බවයි. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනතාව අමතමින් රජාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පැවසුවේ අපේ පක්ෂයේ ලේකම්…

  • ජනපති මහින්ද  නාමයෝජනා බාර දෙයි….

    ජනපති මහින්ද නාමයෝජනා බාර දෙයි….

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නාමයෝජනා භාරදුන්නා. තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා පත්වෙයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දෙවතාවක් පමණි යන සීමාව ඉවත් කර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට…

  • අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

    අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙනු ලැබුවා. සෙසු අපේක්ෂකයින්ද තම නාමයෝජනා භාරදෙමින් සිටිනා බවයි වාර්තාවන්නේ. ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය. නාමයෝජනා බාරදීමට අපේක්ෂකයින් සමග ඔවුන්ට සහය…

  • තිස්ස ඉල්ලා අස් වෙයි….

    තිස්ස ඉල්ලා අස් වෙයි….

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්. තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ සිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් තිස්ස…

  • මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

    මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය නාමයෝජනා භාරදීමට නියමිතව ඇත. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නාම යෝජනා භාරගැනීමට නියමිතව ඇති අතර ඇප මුදල් තැන්පත් කළ සෙසු අපේක්ෂකයන් සියලු දෙනාද අද…

  • ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

    ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

    විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප‍්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා මේ බව කියා සිටියා.