මහින්දගේ ගොඩ වැඩිවෙයි..

Jayantha_Ketagoda_0
සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරැවීමටය.

පක්ෂය අර්බුදයන්ට ලක්වු පසුගිය සමයන් හි එහි මුල්පෙල ක්‍රියාකාරිකයේකු ලෙස ජයන්ත කැටගොඩ මහතා විශාල කාර්යභාරයක් ඉටු කලේය.