Tag: Sri lanka army
-
පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.
—
in Local Newsශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ. මාධ්‍ය නිවේදනය: විශේෂ විද්‍යා කලාපයක් හා විද්‍යා පාගමනක් සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ…
-
ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU
—
in Local Newsඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික හෙළ උරුමය පවසනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම අවස්ථාවේ ජාතික…
-
ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.
—
in Local Newsජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas. Update කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ. ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්. ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ …
-
බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.
—
in Local NewsUPDATE නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට එම ප්‍රදේශයේ 250ට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද…
-
එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.
—
in Local Newsජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද (28) කොළඹට කැඳවා තිබෙනවා. එම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ හයිඞ්පිටියේදී පැවැත්වෙනවා. United National Party has convened a special programme with the polling center agents…
-
ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
—
in Local Newsජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුකදීය. සිංහල-බෞද්ධයන්ටද මේවන විට පීඩනය දැනෙන බැවින් තමන් ආණ්ඩුවට කියා සිටින්නේ ‘ළඟ නොබලා දුර බලන්න‘යයිද…
-
අයවැය ඉදිරිපත් කිරිම ඇරඹේ-සජීවිව නරඹන්න පිවිසෙන්න/National Budget – 2015 – Live Stream
—
in Local Newsමුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය. President Mahinda Rajapaksa present the National Budget-2015 in Parliament around 1:30pm.
-
හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing found in Anuradhapura.
—
in Local Newsහොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing found in Anuradhapura. හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව…
-
අයවැය හෙට එයි/Budget 2015 in Parliament tomorrow.
—
in Local Newsඅයවැය හෙට එයි/Budget 2015 in Parliament tomorrow. 2015 අයවැය වාර්තාව මෙම 24දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මැතිවරණය උණුසුමක් පිලිබද මත පලවන නිසා මෙවර අයවැය අපේක්ශිත කාලයට පෙර ඉදිරිපත්කරන බව වාර්තා වේ. President Mahinda Rajapksa is expected to present the Budget proposal for the year 2015 in Parliament…
-
අතුරුදන් වු අම්බලන්ගොඩ දරුවා දඹුල්ලෙන් හමුවෙයි.
—
in Local Newsවසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි. අකුරැස්සේ පදිංචි මිත්තනිය ළඟ සිටි දරුවා මිත්තණිය රවටා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවාත් මිත්තනියත් සිටි ඡායාරූපයකින් දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය. කෑගල්ලේ පදිංචිකරුවකු වන මෙම යාචකයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. දරුවා නැතිවූ…