එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.

10712962_10152674945130186_5868886266186959844_n

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද (28) කොළඹට කැඳවා තිබෙනවා.  එම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ හයිඞ්පිටියේදී පැවැත්වෙනවා.

United National Party has convened a special programme with the polling center agents in Colombo today.A special conference held at Hydepark now under the patronage of party leader Ranil Wickremesinghe, with the participation of these organizers.