හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing found in Anuradhapura.

හොරණ දරුවා ජේතවනාරාමයෙන් සොයා ගනී

හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing  found in Anuradhapura.

හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Police announced that the 9 year-old boy, who was reported missing yesterday morning at Batuwita in Horana, found in Anuradhapura today.