Tag: news paper

  • ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

    ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

    මාතර නගරයේදී අද (12 දා) පස්‌වරුවේ පැවැත්වෙන ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැලියට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙසීයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය. මෙම ජනහමුවට ඇමැතිවරුන් සිව් දෙනකු ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑවකට අධික පිරිසක්‌ සහභාගිවනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි. බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා…

  • නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

    නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

        එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත. පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි…

  • අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

    අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

    නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කැබිනට් මණ්ඩලය රැස්විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත එහිදී  ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මැතිවරණ ක්‍රමයකට අදාළව…

  • වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

    වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී තිබෙනවා. අදාළ තහනම් නියෝගය තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ කවර පාර්ශවයන් වෙතද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කර…

  • විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

    විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

    විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීතිවිරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයාබැලූ පරිසර කමිටුව  ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (07)  සිලාවතුර, මරිච්චිකට්ටුව ගම්මානයේදී මාධ්‍යවේදීන්ට පැවසීය. ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පිළිගත යුත්තේ මුස්ලිම් වැසියන් ලක්ෂ පහකගේ අත්සනින් යුතුව ඉදිරි දින දහය ඇතුළතදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට…

  • ඇස් ලෙඩක් රට පුරා..

    ඇස් ලෙඩක් රට පුරා..

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස්‌ රෝගයක්‌ පැතිරෙමින් පවතින බැවින් ඉන් වැළකීමට ආරක්‌ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කොළඹ ජාතික අක්‌ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අක්‌ෂි පටල ප්‍රදානය යනුවෙන් හඳුන්වන මෙම ඇස්‌ රෝගය වෛරස්‌ හෝ බැක්‌ටීරියා ආසාදනයක්‌ නිසා හටගනු ලබන බවත්, එය දින තුනක්‌ හෝ හතරක්‌ වැනි කෙටි කාලයක්‌ පවතින බවත් එම රෝහල සඳහන් කරයි. ඇස්‌වන…

  • හිටපු ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්

    හිටපු ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්

    හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා මත්තේගොඩ, කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස යෝජනා ක්‍රමවලින් නීති විරෝධීව නිවාස ලබා දී ඥාති සංග්‍රහ කර රජයේ දේපළ සාවද්‍ය පරිහරණයක් කර තිබේද? යන්න විමර්ශනය කරන බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය. නිවාස ව්‍යාපෘතියේ විකිණීමට තිබූ නිවාස හයෙන්…

  • පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.

    පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) නියෝග කළාය. අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය සැකකරුගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකල දර්ශන…

  • පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.

    පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.

    ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ. මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්ව ඇත.පසුගිය රජය සමයේ කොළඹ ප්‍රධාන කර ගනිමින් සංචාරක පහසුකම් සහ නගර අලංකරන කටයුතු ක්‍රමවත්ව සිදු කිරිමේ ප්‍රතිපල මෙලෙස රටට ලැබෙමින්…

  • අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

    අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

    පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු…